මනුෂ ලැජ්ජ නැති වැඩ කරන්න එපා! ඉස්සෙල්ලා පරීක්ෂණය තියන්න ඊට පස්සේ කතා කරන්න!

නදීෂ ද සිල්වා - ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය විදෙස් ශ්‍රමිකයන්ට විදුලි වාහන ගෙන්වා ගැනීම සඳහා ලබා දුන් අවස්තාව අවභාවිත කිරීමක් පිළිබඳව ආර්ථිකය යුක්ති උදෙසා ජනතා සාමූහිකය පසුගියදා අල්ලස් හා දූෂණ කොමිසමට පැමිණිල්ලක් කරන ලදී . ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකයේ නදීෂ ද සිල්වා. වීඩියෝව...