බිත්තරේ රුපියල් 35 ටත් වඩා අඩුවෙන් දෙන ක්‍රමයක්

හර්ෂන රුක්ශාන් - ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති මාධ්‍යට අදහස් දක්වමින් ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ශාන් මහතා පවසා සිටියේ සීයට එකොළහක් වැනි ප්‍රතිශක්තයකින් මිල ඉහල දැමීමක් සිදු වුවහොත් ආපනශාලා පැවැත්ම සඳහා කුඩා කෑම සංඝටක සියල්ලම රුපියල් 10කින් මිල ඉහල දැමීමක් සිදුවන බවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/eNWP9n6K0LE