විශාලතම තීරුබදු සහනය ශ්‍රී ලංකාවට. – 10.07.2025

අරුන් හේමචන්ද්‍ර. ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකා අපනයන සඳහා පනවා තිබූ 44%ක තීරුබද්ද 30%ක් දක්වා අඩු කිරීම විදේශ කටයුතු අමාත්‍යාංශය ධනාත්මක පියවරක් ලෙස සංදහන් කරයි. ලැයිස්තුගත රටවල් අතරින් ශ්‍රී ලංකාවට විශාලතම බද්දු සහනය හිමිවූ බව නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පැවසීය. මෙම පියවර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක ප්‍රතිඵලයක්...