බලශක්ති කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුවේ සභාපති ධුරයට අජිත් පී. පෙරේරා පත් කෙරේ. – 19.07.2025

යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කර තිබෙනවා. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා එම අනුකාරක සභාවේ සභාපති ධුරයට පත්කර ඇති අතර, මෙම තීරණය ගනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතාගේ ප්‍රධානත්වයෙන් කාරක සභාව රැස්වූ අවස්ථාවේදීයි....