ගෝල්පේස් අරගලය කට්ටිය විදේශ ශ්‍රමිකයෝ වෙනුවෙන් මොනවද කළේ

අක්මීමන දයාරත්න හිමි මාධ්‍යට අදහස් දක්වමින් අක්මීමන දයාරත්න හිමි පැවසුවේ මේ රට ජීවත් කරවන්නේ විදේශ ශ්‍රමිකයන්ගෙන් සොච්චම් මුදුලින් වූවත් ශ්‍රමිකයෝ විදේශගත වූවාට පසු ඔවුන්ට අවශ්‍ය රැකවරණය තානාතිපති කාර්‍යාල මඟින් නිසිලෙස සිදුනොවන බවයි. වීඩියෝව සඳහා >>>>>>>>>> https://youtu.be/jp1kLHCuMuA