දුම්රිය සේවය වැටුනා වගේ සෞඛ්‍ය සේවයත් වැටෙයි

සෞඛ්‍ය රසායනාගාර සහයක සංගමය - දිනේශ් නිශාන්ත මාධ්‍යහමුවක් අමතමින් රසායනාගාර සහයක සේවක සංගමය නියෝජනය කරමින් දිනේශ් නිශාන්ත මහතා පවසා සිටියේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටළු පිළිබඳව රජය දැන් වත් ඇස් නොහැරිය හොත් සෞඛ්‍ය ක්sහේත්‍රයත් දුම්රිය මෙන් කඩාවැටීමකට ලක්වීමේ අවදානමක් පැනනෙගී ඇති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න >>>>>>>>>>>> https://youtu.be/BYlYslDlYX8