සේපාල් අමරසිංහ ට රැඳවියෝ ලවා අඩන්තේට්ටම් කරලා !

සුරේශ් නන්දිමාල් මාධ්‍යට අදහස් දක්වමින් සුරේශ් නන්දිමාල් පැවසුවේ රැදවියෙක් යම් චෝදනාවක් ලැබුවනම් යම් වැරදිකරුවෙකු වූවානම් එම රැදවියාගේ රැකවරණය සපයන්න මේ බන්ධනාගාර නිලධාරින් ඉන්නේ.නමුත් ඒ වෙනුවට අද බන්ධනාගාර රැදවියන්ව වද හිංසනයට පත් කරනවා.නිලධාරීන් විවිධ කොන්ත්‍රාත් වලට බන්ධනාගාර තුළ රැදවියන්ට පහර දෙන තත්වයක් තියෙනවා. සේපාලටත් සිද්ධ කරන්නේ ඒ වගේ දෙයක්ද කියල අපට...