කන්න බොන්න නැතුව ඉන්න මිනිසුන්ට විශ්‍රාම වැටුපත් නෑ

නිශාන්ත රණවීර මහතා වෙබ්නිවුස් සමඟ සාකච්ඡාවට එක්වෙමින් නිශාන්ත රණවීර මහතා පවසා සිටියේ රටේ වත්මන් තත්වය නිසා එදා වේළ ද අහිමිවීමේ තර්ජනයට ලක්ව සිටින ජනතාවට තම විශ්‍රාම වැටුප වත් ලබා දීමට රජය විසින් මුදල් වෙන්කර නොමැති වීම ඉතාමත් බරපතල තත්වයක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>> https://youtu.be/RcD421qmMcE