ජයග්‍රහණය තෙක් සටන නිම නොවේ

වරාය සේවක සංගම් නියෝජනය කරමින් වරාය සේවක මාධ්‍ය හමුව අමතමින් එහි සේවක මහතෙක් පවසා සිටියේ වරාය සේවකයින් මුලින්ම පිවිසෙන්නේ අකුරට වැඩකිරීමේ ක්‍රියාමාර්ගයට බවත් වැඩ වර්ජන ක්‍රියාමාර්ගය වෙනුවට සාකච්ඡා මාර්ගයෙන් මෙම ප්‍රශ්න විසඳා ගැනීම වරාය සේවකයන් ගේ කැමැත්ත වුවත් ආණ්ඩුව විසින් තමන් ඒ තැනට ඇඳ දමා ඇති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින්...