අවුරුදු විස්සක් තිස්සේ ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ගහන පට්ට ගේමක්! නොදැනෙන්න හොරකම් කරන්නේ මෙහෙමයි

අශෝක රන්වල - ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ නිළධාරින් දීර්ඝ කාලයක සිට සිදු කරනු ලබන වංචාවක් පිළිබඳව අද මාධ්‍යට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අශෝක රන්වල මහතා කරුණු හෙළි කරන ලදී . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/r0zk5neSwrU