පාර්ලිමේන්තු සාකච්ඡාවක් පිළිබඳ කාදිනල් හිමි හදිසියේම කළ ප්‍රකාශය

මැල්කම් රංජිත් කාදිනල් හිමි මාධ්‍ය ප්‍රකාශයක් සිදුකරමින් ගරු මැල්කම් රන්ජිත් හිමිපානන් පවසා සිටියේ ආණ්ඩුව සහ පාර්ලිමේන්තුවේ බලයට ඉහලින් අධිකරණයේ බලය ඇති බවත් පාර්ලිමේන්තුවට ජනතා අයිතීන් උල්ලංඝනය කිරීමට නීතියෙන් කිසිම ඉඩක් නොමැති බවත්‍ ය. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>> https://youtu.be/5EoK936Zh-U