දැවැන්ත මැයි දින රැලියක් මහනුවර නගරයේ පැවැත්වීමට හැකිවුනා – දයාසිරි ජයසේකර මහතා

දැවැන්ත මැයි දින රැලියක් මහනුවර නගරයේ පැවැත්වීමට හැකිවුනා, මහනුවර නගරයම එකම හිස් ගොඩක් බවට පත් කළා, ඉදිරියේ එන ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට අපි සූදානම්. https://youtu.be/anqdmmwZ21I