අර්ජුන මහේන්ද්‍රන්, අජිත් කබ්රාල් නීතියෙන්ම නිදොස් කොට නිදහස් කරන මහ බැංකු පනත

පාඨලී චම්පික රණවක මහ බැංකු පනත ගෙන එමින් ආණ්ඩුව මහබැංකුවට නඩු පැවරිය හැකි බව පවසා ඇති නමුත් දැනට හා ඊට පෙර සේවය කළ පාලකයන් අතින් සිදුවූ වැරදි වල වගකීමෙන් නිදහස් කර ඇතිබව පාඨලී චම්පික රණවක මහතා පවසා සිටියේය. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>>>>>>> https://youtu.be/Ptt0TgdfhZE