කුවේට් රක්ෂණාවරණයෙන් රුපියල් බිලියන 7ක වංචාවක්

පොදු ව්‍යාපාර පිළිබදව කාරකසභාව නොහොත් කෝප් කමිටුව රැස්වූ අවස්ථාවකදී මහින්දානන්ද අළුත්ගමගේ මහතා ප්‍රකාශකර සිටියේ ඉතා අඩු මුදලකට ලංසු ලැබී තිබියදීත් කුවේට් රක්ෂණය සම්බන්ද ටෙන්ඩරය වංචා සහගත ලෙස වැඩි මුදලකට ලබාදීමට කටයුතු කර ඇති බවයි. මහින්දානන්ද අළුත්ගමගේ මහතා දැක්වූ සම්පූර්ණ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>