දේශබන්දු ටිරාන්ට එරෙහිව කුමන්ත්‍රණයක් තියෙනවා. 2024.02.25

මහා සංඝරත්නය. මාධ්‍ය හමුවක අදහස් දක්වමින් මහා සංඝරත්නය ප්‍රකාශ කර සිටියේ යුක්තිය වෙනුවෙන් පෙනී සිටිමින් රටට යහපතක් කරන පුද්ගලයින් ආරක්ෂා කිරීමට උන්වහන්සේලා ඉදිරිපත්වන බවයි. එසේම මෙම යුක්තියේ මෙහෙයුම්වලට කිසියම් කෙනෙක් අකමැති වෙනවා නම් ඔවුන් රටට පක්ෂපාතී පුද්ගලයන් නොවන බවද උන්වහන්සේලා වැඩිදුරටත් ප්‍රකාශ කළෝය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/vTXDNLvvNHo?si=ix2kKHoI4N5gx2Cb