සෞඛ්‍යය/ විදුලිය/ ජල/ විශ්වවිද්‍යාල, හෙට සිට වැඩ වර්ජනයක! 15වෙනිදා දෙකෙන් එකක් බේරගන්නවා!

මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා පැවසුවේ මේ සඳුදා සිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ලංකා විදුලි බල මණ්ඩලය, විදුලි ඉංජිනේරු සංගමය,ජල සම්පාදන මණ්ඩලය හා සියලුම වෘත්තීය සමීති එක් වී රට තුළ දැවැන්ත වෘත්තීය සමීති ක්‍රියාමාර්ග ආරම්භ කර ගෙනයන බවයි. මෙම වැඩ වර්ජනයේදී රටේ ජනතාව යම්...