මත්කුඩු ජාවාරම වැඩි උනේ අරගලය නිසා

ටිරාන් අලස් - මහජන ආරක්ෂක අමාත්‍ය මාධ්‍ය වෙත අදහස් දක්වමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසා සිටියේ මත්ද්‍රව්‍ය උවදුර හා පාතාල ක්‍රියාකාරකම් වැඩි වීමට හේතුව වූයේ අරගලය බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/q6qEVyjA0go