දෙමළ ජනතාව වෙන් කොට සලකන්නෙ ඇයි ?

ජීවරත්නම් සුරේශ් - මලෛයහ තමිලර් මලෛයහ තමිලර් සංවිධානය කළ තිබූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ජිවරත්නම් සුරේෂ් මහතා ආණ්ඩුවෙන් විමසා සිටියේ මලෛයහම් දමිළ ප්‍රජාව තවදුරටත් වෙන්කොට සලකන්නේ ඇයි දැයි යන වගයි. වසර 200ක කාලයක් ශ්‍රි ලංකා රජයට බදු ගෙවමින් මෙරට වාසය කරන අතර තවදුරටත් ඔවුන් ඉන්දියානු සම්භවයක් ඇති බව දක්වමින් ඔවුන්ට...