ඉන්දියන් ක්‍රිකට් බෝඩ් එකේ රූකඩයක් විදිහට පිස්සු නටන අපේ ක්‍රිකට් බෝඩ් එක

මධුභාෂණ ප්‍රභාත් රණහංස - සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සිංහල රාවය ජාතික සංවිධානයේ ලේකම් මධුභාෂණ ප්‍රභාත් රණහංස මහතා පවසා සිටියේ ලංකාවේ ක්‍රිකට් බෝඩ් එක පාලනය කිරීමට පුළුවන් පිරිසගේ අතට දෙන ලෙසත්, ඔවුන්ට ක්‍රිකට් හදන්න දිගුකාලීන සැලසුමක් ද දෙන ලෙසයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/MaF9HJzqrVI