පොලිස් ප්‍රහාරයෙන් අනුනායක හිමි බිම වැටෙයි

ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි භික්ෂූන්වහන්සේ ගේ විරෝධය හමුවේ පොලිස් ප්‍රතිවිරෝධය දරුණු මට්ටමකට පැමිණි අවස්ථාවක් අප කැමරා කාචයේ සටහන් වූයේ මෙසේයි. https://www.youtube.com/watch?v=4ccdYiM5Y3s&ab_channel=Webnews