භික්ෂූන්වහන්සේලා 13 වන ව්‍යවස්ථාවට පාංශුකූලය දී ආදාහනය කරයි

13 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව භික්ෂූන් වහන්සේලා සංවිධානය කර තිබූ විරෝධතාව අතර තුර දී භික්ෂූන් වහන්සේ විසින් ව්‍යවස්ථා සංශෝධනයේ පිටපතක්පාංශුකූලය දී ආදාහනය කරනු ලැබූ අවස්ථාව ඇතුලත් සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න. https://youtu.be/3l2d8wbQ5xI