බයියන්, ටොයියන්ට පස්සේ අලුතෙන් ආපු කයියෝ

පා.ම. එස්.එම්. මරික්කාර් මාධ්‍ය අමතමින් එස්. එම්. මරික්කාර් මහතා පවසා සිටියේ බයියන් සොරකම් කළ බවත් ටොයියන් ඔවුන් ආරක්ෂා කළ බවත් ඒ අතරතුර අළුතින් එන කයියන් පිළිබඳව අවදානයෙන් සිටින ලෙසයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/Csu5bJp1tQE