අලුත් පනතෙන් අලුත් බටලන්දක්

පා. ම. විජිත හේරත් ජාතික ජන බලවේගය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් විජිත හේරත් මහතා පවසා සිටියේ ත්‍රස්ථවාදය වැළෙක්වීමේ පනත උපයෝගී කරගනිමින් වෙරළ ආරක්ෂක භටයෙකුට පවා තමන්ට ත්‍රස්ථවාදියෙකු යයි හැගෙන අයෙකු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ඇති අතර ජනාධිපතිතුමාට අවශ්‍ය පරිදි කැමති ස්ථානයක පුනුරුත්තාපන මධ්‍යස්ථාන පවත්වාගෙන යමින් නැවතත් බටලන්ද වැනි...