නාමල් රාජපක්ෂ පොඩි සිංහයද? ඒක නම් මම හරියට දන්නේ නෑ!

පොදුජන පෙරමූණ- මහලේකම්- සාගර කාරියවසම් පසුගියදා පැවති මාධය හමුවකදී පොදුජන පෙරමූණ- මහලේකම්- සාගර කාරියවසම් මහතා පවසා සිටීයේ තව අවුරුද්දකුත් මසයක කාලයකට පස්සේ තියන ජනාධිපතිවරනයක් සම්බන්ඳයෙන් අපේක්ශකයා පත් කරන්න ඔවුන් කළබල නොවන බවයි. වීඩියෝව නැරැඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/yjoKL3l2950