ආණ්ඩුව නිදාගෙන ඉන්න කොටි අවධි කළා.

පූජ්‍ය මුත්තෙට්ටුවේ ආනන්ද හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය මුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසා සිටියේ දීමනා දීම පිළිබඳව විරුද්ධ නොවන බවත් නමුත් ආණ්ඩුව කරපු ක්‍රමය සම්පූර්ණ වැරදි බවත් විශාල පිරිසක් සිටින වේලාවක සහ තවත් නොයෙක් විදිහේ දීමනා ලබන පිරිස් සිටින වේලාවක එක පිරිසකට පමණක් මෙම දීමනා දීම අනුමත කළ නොහැකි බවයි...