හමුදා නිලධාරින් පන්සල අතු ගෑවම හොඳ නෑ,හැබැයි ඇමතිගේ නෝනාගේ රෙදි හේදුවම හොදයි

පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පූජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමි පවසා සිටියේ හමුදා නිලධාරීන් යොදාගෙන ඇමතිවරුන්ගේ ගෙවල් වල වැඩ කිරීමට,කෑම පිසීමට, වාහන පැදවීමට යොදාගන්නා බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/xilvd4nORUY