ආගම් වලට විහිළු කරන්නේ මොකුත් නොදන්න මෝඩයො පිරිසක්!

පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි වෙබ් නිව්ස් වෙත අදහස් දක්වමින් පූජ්‍ය පස්සරමුල්ලේ දයාවංශ හිමි පැවසුවේ පාස්ටර් ජෙරම් බුදුරජාණන් වහන්සේට,බෞද්ධ සංස්කෘතියට දැවැන්ත විවේචනයක් එල්ල කල බවත් බුදුරජාණන් වහන්සේ වැනි ශාස්තෘවරයෙකුට නින්දා අපහාස කරන්නේ ඔවුන්ට ආගමක් දහමක් පිළිබඳ කිසිම දැනුමක් නොමැති කමත් හේතුවෙන් බවය. වීඩියෝව සඳහා >>>>>>>>>> https://youtu.be/dIR0XhoM1lw