පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ඉන්නේ 6 දෙනායි

ලංකා ගුරු සංගමය - ජෝශප් ස්ටාලිං මාධ්‍යහමුවක් අමතමින් ලංකා ගුරු අංගමයේ සභාපති ජෝශප් ස්ටාලිං මහතා පවසා සිටියේ ආණ්ඩුව පුණුරුත්තාපන පණතක් ගෙන එමින් පොලිසියට නව ජීප් රථ විශාල වශයෙන් රැගෙන එමින් ආණ්ඩුව සැරසෙන්නේ විශාල මර්ධන යාන්ත්‍රනයක් කරා රට ගෙන යාමට බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>> https://youtu.be/31HDbp6qWgI