මාසික වැටුප සතිපතා ලබා දිය යුතුයි

පා.ම. උදය ගම්මන්පිල පිවිතුරු හෙල උරුමය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවක් අමතමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව ණය උගුලක සිර කළේ සමගි ජන බලවේගයේ නායකයින් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න >>>>>>> https://youtu.be/5srjpQnLL6g