විපක්ෂයේ සමහර පක්ෂ සමඟ සන්ධානගත වෙන්න අප කැමති නැහැ!

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම. මාධ්‍ය හමුවට අදහස් දක්වමින් පා.ම. කුමාර වෙල්ගම මහතා පැවසුවේ තමන් ආණ්ඩුවේ සිට නොපැමිණි කෙනෙක් බවත් කිසිම කැබිනට් ඇමතිධූරයක් අරන් නොමැති බවත් 2015 වසරේ සිට විපක්ෂයේ සිටි කෙනෙක් බවත් ය. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>