මේ කතාව කියන්නත් ලැජ්ජයි කියන්නම ඕන නිසා කියනවා

පා. ම. එරාන් වික්‍රමරත්න මාධ්‍ය වෙත අදහස් දක්වමින් එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ පත් කරගත් ජනාධිපති හා අගමැති මුදල් ගැනවත්,ආර්ථිකය ගැනවත් කිසිම අවබෝධයක් නැති පුද්ගලයන් වූවාට ආර්ථිකය ගැනවත් මූල්‍ය ගැනවත් කිසිම දැනුමක් නැති මුදල් ඇමති කෙනෙක් පත් කරනවාද යන්නයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>> https://youtu.be/Us0wEHb1Z6o