චන්ද්‍රිකා මැතිණියගේ ඇහැකුත් නෑ..

හිටපු ජනධිපති මෛත්‍රීපාල සිරිසේන මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශකර සිටියේ තමන් ජනාධිපති ධූරය දැරූ සමයේ මුදල් හම්බ නොකළ බවත් තමන්ගේ වත්කම් ප්‍රකාශය ඕනෑම කෙනෙකුට බැලිය හැකි බවත් පාස්කු ප්‍රහාරය ට වරදකරු ලෙස ගෙවීමට සිදුවන දඩ මුදල ගෙවීමට තමන් ට හිතවත් ජනතාවගේ සහය අවශ්‍ය බවත්‍ ය. සම්පූර්ණ වීඩියෝව...