රාජ්‍ය ඇමති ගේ මැර ප්‍රහාරය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්!

එම්. ජී. ආර්. අතුල මහතා රාජ්‍ය ඇමති වරුන්ගේ අනීතික ක්‍රියාකාරකම් වලට එරෙහි වන සමාජ ක්‍රියාකාරීන්ට සහ මාධ්‍යවේදීන්ට මැර ප්‍රහාර එල්ල කරමින් මර්ධනය ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා ආණ්ඩුව ත්‍රස්ත පනත ගෙන එමින් පාරිසරික ගැටළු සම්බන්ධව වත් ක්‍රියා කිරීමට ජනතාවට ඉඩ නොදෙන තත්වයකට රට රැගෙන යන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>> https://youtu.be/a0N78dD8GV4