පාර්ලිමේන්තුව අසල ප්‍රකෝටි ගණනක් වටිනා ඉඩමක් අමු අමුවේ මංකොල්ල කන හැටි!

අප වෙබ් නිවුස් කණ්ඩායම සමඟ සාකච්ඡාවට එක්වූ රජමල්වත්ත විපස්සනා භාවනා මධ්‍යස්ථානය අවට ජනතාව පවසා සිටියේ කථානායකවරයාගේ නිල නිවස ඉදිරිපිට පිහිටා ඇති අක්කර කිහිපයක අභය භූමියක් ලෙස නම් කළ භූමිය කිසියම් පිරිසක් විසින් බලහත්කාරයෙන් එළිපෙහෙලි කිරීමට කටයුතු කරන බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>>>> https://youtu.be/A5x76oE7_CU