සිංහල වෙදකම විනාශකරන කුමන්ත්‍රණයක් – පාරම්පරික වෛද්‍යවරුන්ගේ සංගමය

ඉංජිනේරු හර්ෂ කුමාර සූරියාරච්චි මාධය වෙත අදහස් දැක්වමින් ඉංජිනේරු හර්ෂ කුමාර සූරියාරච්චි පවසා සිටියේ ආයූරුවේද සන්ශෝධන පනතෙන් පාරම්පරික වෙදකම හඳුනා ගන්නේ නැතිව ඒ වෙදකම විනාශ කරන බාධා කරන යෝජනා ගෙනවිත් තිබෙන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>> https://youtu.be/BymoMbIX2rk