පාපන්දුව ඉදිරියට ගෙන යන්න පුලුවන්.අපි ආවේ ඒකට වැඩ කරන්න පාපන්දු සම්මේලනය..

පාපන්දු සම්මේලනය මාධ්‍යට අදහස් දක්වමින් පාපන්දු සම්මේලනයේ සමාජිකයන් පවසා සිටියේ 29 වෙනිදා ඔවුන් පාපන්දු සම්මෙලනය භාර ගන්නේ මෙම පාපන්දුව හරි මාර්ගයට ගැනීමට අවශ්‍ය අඩිතාලම දැමීමටත් යෞවන පාපන්දුව නැවත දියුණු කිරීමටත් බවයි . එසේම පෞද්ගලික වාසියට අරගලය අවභාවිතා කර කප්පම් ලෙස මුදල් ඉල්ලන බවත් ඔවුන් තව දුරටත් සඳහන් කරන ලදී ....