තව මාස හයකින් රට හදන නායකයා ජනාධිපති කරනවා.

නිලුක්ෂ කුමාර - ප්‍රජාතන්ත්‍රවාදි ජනතා කොංග්‍රසය මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිලුක්ෂ කුමාර මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුව තුළ සිටින සෑම පුද්ගලයකුම වැරදිකරුවෙකු නොවන බවයි. රට ගොඩනැගීම සඳහා රටට අවශ්‍ය වන අලුත් නායකයෙක් දයාසිරි ජයසේකර ප්‍රමුඛ සංවිධානයේ රැගෙන එන බව ඔහු වැඩිදුරටත් පවසා සිටියේය. වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>>>>> https://youtu.be/0TcIOwSfdBo