පොහොර ගැටලුවලට තවම විසඳුමක් නෑ! බාල පෝරක් නිසා තේ වගාව විනාශයි!

කේ.බි.සරත්-පහතරට ඉඩම් හිමියන්ගේ සංගමයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පහතරට ඉඩම් හිමියන්ගේ සංගමයේ කේ.බි.සරත් මහතා පවසා සිටියේ ප්‍රමිතියෙන් තොර පොහොර ලබාදීම නිසාවෙන් තම තේ වාගාවන් අඩාලවී ඇති බවයි වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/ps_UapefUTY