අපි හැංගි හැංගි වැඩ කරලා එක පාරට එළියට දානවා..- 2024.03.12

පවිත්‍රාදේවී වන්නිආරච්චි අමාත්‍යතුමිය පොදුජන පෙරමුණට අවශ්‍ය නම් සෙනඟ පෙන්නලා අපේ ශක්තිය පෙන්නන්න පුළුවන්. පොදුජන පෙරමුණ නියෝජනය කරන බලවේගයට ඕනෑම මැතිවරණයක් ජයග්‍රහණය කිරීමේ විභවතාවයක් මේ මහපොළොවේ තියෙනවා. අපේ මන්ත්‍රීවරු අපේ ජනතා නියෝජිතයින්ගේ දෙසිය ගාණක ගෙවල් පිච්චුවේ අපි නැගිටියි කියලා බයට. අපිට අපි ගැනත් තක්සේරුවක් තියෙනවා, අපි කිසිසේත්ම සැලෙන්නේ නෑ. ගම්වල අපිට...