කොලිටි බඩු ලාභේට වෙලාවට ඕනී,සෞඛ්‍යයේ නීතී තුන රවී කුමුදේශ් කියයි!

රවී කුමුදේශ් - පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මාධ්‍ය වෙත අදහස් දක්වමින් පරිපූරක වෛද්‍ය වෘත්තියවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ රවී කුමුදේශ් මහතා පවසා සිටියේ ලබන වසරේ දී සෞඛ්‍ය අමාත්‍යංශයේ ඖෂධ සහ සැපයුම් පද්ධතිය අඩාල වන බවයි. වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/yePuyl6PpYk