මේක තනිකර Deal එකක්! – 2024.03.02

පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා. රජය විසින් පරාටේ නීතිය පිළිබඳව කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් අරන් තියෙනවා, එම නීතිය තාවකාලිකව අත්හිටුවන්න. මේ අවුරුදු එකහමාර තුල දහස් ගණන් පෞද්ගලික ආයතන සතුව තියෙන සම්පත්, බැංකුවලින් පවරාගෙන උගස් කරලා තියෙනවා. එකපාරටම මේගොල්ලන්ගේ පුටුව රත් වුණේ ඇයි කියන එක තමුන්නාන්සේලා හොයා බලන්න. ඉතා පැහැදිලිව මේකත් ඩීල්...