ඩයස්පෝරාවට ආයෝජනය කරන්න ඉඩදෙන්න අපි සූදානම්

නීතීඥ සුදත් ජයසුන්දර මාධ්‍ය සාකච්ඡාවට අදහස් දක්වමින් නීතිඥ සුදත් ජයසුන්දර මහතා පැවසුවේ ලංකාවේ බැංකු පද්ධතිය කඩා වැටීමට ඉඩ කඩ ඇතැයි පවසා යම් යම් පක්ෂ විවිධ පුද්ගලයන් රටේ මහජනතාව භීතියට පත් කර ඇති බවයි.තවද බැංකු පද්ධතිය ලෙබනනයට හා සමාන කර ඇති බවත් එම මහතා වැඩි දුරටත් පැවසූහ. සම්පූර්ණ වීඩියෝව සඳහා >>>>>>...