කැබිනට් මණ්ඩලය අපිට වැරදි උපදෙස් දෙනවා!

නිහාල් රූපසිංහ . විදුලි ඉන්ජිනේරු සංගමය මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිහාල් රූපසිංහ මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විදිහට අප පැහැදිලිව කියා සිටින්නේ අය ක්‍රමය 2022 අගෝස්තු මස 10 වන දින වෙනස් කර බවත් එය කරේ යම් ක්‍රමවේදයකට අනුව බවත් ය. වැඩි දුරටත් එම මහතා පවසා සිටියේ අපේ...