පළාත් සභා මන්ත්‍රී - නිශාන්ත ශ්‍රී වර්ණසිංහ වෙබ් නිවුස් සමඟ මාධ්‍ය සාකච්ඡාවට එකතු වූ නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසන්නේ මේ ආර්ථික අපරාදයට වගකිව යුතු වරදකරුවො නිදැල්ලේ සිටීමට හේතුව ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව,පිළිගැනීම තවමත් ඒ අයට නොඅඩුව ලැබෙන නිසා බවයි. වැඩි විස්තර සඳහා >>>>>> https://youtu.be/9B-No5x_77Q