කාන්තාවකට බස් එකේදි සීට් එක දෙන්න ඕන නෑ! මේවා පසුගාමී අදහස්

නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය - හේමමාලි අබේරත්න නිදහස උදෙසා කාන්තා ව්‍යාපාරය විසින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවට අදහස් දක්වමින් හේමමාලි අබේරත්න මහත්මිය පැවසුවේ මේ සමාජය තුළ ගැහැණු,පිරිමි දෙපාර්ශයටම එක සමානව වැඩ කලහැකි නම් එකම අයිතිවාසිකම් ලැබෙනවනම් එකම විදිහට ගරු කිරීම ලැබෙනවනම් ගැහැණිය දුර්වලයි කිවයුතු නැති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>...