ජී.එල්. පීරිස් වැරදිකරුවෙකු වුනේ මේ ලියවිල්ල නිසයි

පා.ම. චරිත හේරත් නිදහස් වෙමු යන මාතෘකා පාඨය යටතේ නිදහස් ජනතා සන්ධානය සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී කියා සිටියේ ජනවරමක් සහිතව සම්මත වූ වැඩසටහනක් ඉවත ලා ජනවරමකින් තොරව ප්‍රතික්ෂේප වූ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජනවරමක් සහිත නායකයෙකු ගෙදර යායුතුයයි පැවසීම දේශපාලන ක්‍රමය විකෘත්ති කිරීමක් බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>>> https://youtu.be/myajOBUlZIU