නිදහස් උත්සවයට මිලියන දෙසීයයි!

ජෝශෆ් ස්ටාලිං ප්‍රසිද්ධ මාධ්‍ය අමතමින් ජෝශප් ස්ටාලිං මහතා පවසා සිටියේ දරුවන්ගේ ආහාර වලට සහ එනත් අත්‍යවශ්‍ය කටයුතු ගණනාවකට මුදල් හිගයයි ආන්ඩුව පවසන මෙවැනි කාලයක පවා නිදහස් උත්සවය සඳහා මිලියන දෙසීයක් ඇනි විශාල මුදලක් වෙන් කිරීමට රජය ක්‍රියාකර ඇති බවයි. සම්පූර්ණ වීඩියෝව පහතින් >>>>>>>