පෞද්ගලික වෛද්‍ය විශ්වවිද්‍යාල දැමීම දොස්තර හිඟයට පිළියමක් නොවේ

වෛද්‍ය රෆ්සන්ජානි - නිදහස් අධයාපන උදෙසා වෛද්‍යවරු නිදහස් අධයාපන උදෙසා වෛද්‍යවරු සංගමයේ සම්බන්දිකාරක වෛද්‍ය රෆ්සන්ජානි මහතා මාධ්‍ය වෙත පවසා සිටියේ වෛද්‍යපීඨ තුළ ලොකු හිඟයක් පවතින බවත් අලුතින් ආරම්භ වූ වෛද්‍යපීඨ තුන හතරේම මහාචාර්යවරුන් ඉතාමත් අඩු ප්‍රමාණයක් සිටින බවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/1za4hkiBzvA