පුත නාමල්, ලඟ නොබලා දුර බලා ජනක රැකගනු

ජෝතීෂ්‍යවේදී එම්. දිවාකර මාධ්‍යට අදහස් දක්වමින් එම්. දිවාකර මහතා පැවසූවේ නාමල් රනිල් සමඟ ගියොත් සිදුවන්නේ UMP රනිල් විනාශ කරා වගේම පොහොට්ටුවත් විනාශ කරන බවයි. මේ මොහොතේදී ළඟ නොබලා දුර බලා ජනක මහතා ආරක්ෂා කර ගැනීම නාමල්ගේ වගකීම බව මෙම මහතා වැඩි දුරටත් පැවසූහ. වීඩියෝව සඳහා >>>>>>>>>> https://youtu.be/Btepw9teQpc