සිද්ධ වෙන්න යන මහා විනාශයක් ගැන, නයනක රංවැල්ල අනතුරු අඟවයි! – 2024.03.02

සමගි ජනබලවේගයේ නයනක රංවැල්ල මහතා. මන්නාරමේ හුළං බලාගාරය ඉදි කරන්න හදන තැන ඉතාම විශිෂ්ට සංචාරක පක්ෂීන් ලංකාවට ඇතුල් වෙන ප්‍රදේශයක්. මිලියන පහළොවක් කුරුල්ලෝ එන තැන තමයි ඉදිරියේදී මේ හුළං බලාගාරය ඉදිවෙන්නේ. ස්ථිර වශයෙන්ම අපි උපකල්පනය කරනවා. මිලියනයක් කුරුල්ලෝ මේ බලාගාරවල වැදිලා මිය යයි කියලා. ජනාධිපතිතුමා පහුගිය දවස්වල ගිහිල්ලා දේශගුණ විපර්යාස...